• (+94) 472263371
  • kawanthissapuravidyalayakt@gmail.com
IMG_0002.png
Temp-1300x600.png
IMG_00101.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

හෙට ලොවට අවැසි ජවය අද සපුරා ලීම

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමු පළාතේ ඇඹිලිපිටිය කලාප සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. විසිපස් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

ජීවිත අභියෝග ජයගත හැකි ගුණ දහමින් පිරිපුන්  වැඩදායී පුද්ගලයෙකු සමාජයට දායාද කරමු.

Notice Board

Annual Concert

Annual Concert

Kawanthissapura MV