
1994.02.04 දින සිසුන් 33කින් පොල් මඩුවකින් ඇරඹි ර/ඇඹි/කාවන්තිස්සපුර විද්‍යාලය අද වන විට ස්ථීර ගොඩනැගිලි 09 ක් සහ තල් අතු සෙවිලි කළ 20 X 20 (01), 60 X 20 (01), තාවකාලික ගොඩනැගිලි සහිතව ශිෂ්‍ය සංඛ්‍යාව1000 කට ආසන්න වී ඇත. එසේම ඇඹිලිපිටිය කොට්ඨාශයේ ඇති ජනප්‍රිය පාසල් අතරට එක් වී ඇත.
1994.02.04 දින ආරම්භ කළ මෙම පාසලේ ආරම්භක විදුහල්පතිනිය වන පද්මා මාලනී මහත්මිය සිට වරින් වර පත්ව ආ විදුහල්පති මහත්ම මහත්මීන් පාසලේ සංවර්ධනය උදෙසා සිය ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය ලබා දී ඇත. එම විදුහල්පති වරුන්ගේ හා දෙමාපියන්ගේද නොමද දායකත්වය මත අද වන විට පාසල පැමිණ ඇති ස්ථානය පිළිබඳව සියළු දෙනාගේ ප්‍රසාදයට ලක්වීම සතුටට කරුණකි.
ශිෂ්‍ය සංඛ්‍යාව 34ගෙන් 1994 දී තල්අතු මඩුවක ආරම්භ වූ කාවන්තිස්සපුර විසුහලේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ක් පමණ වේ

පළමු සිසුවා පාසලට ඇතුලත් කිරීම

|
ආරම්භ කළ වර්ෂය |
1994.02.04 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
05 |
|
මුල් ගුරුතුමාගේ නම |
පද්මා මාලනී මහත්මිය |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/ඇඹි/කාවන්තිස්සපුර විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එච්.ඩබ්.ගුනරත්න මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1994 02 04 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කාවන්තිස්සපුර |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සුජීව සම්පත් |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1994.02.04දින |