| පාසල ආරම්භ වූ දිනය | 1994 02 04 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.02.04 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02.50 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇබිලිපිටිය |
| කොට්ඨාසය | ඇබිලිපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇබිලිපිටිය |
| ග්‍රාම සේවක වසම | කුබුගොඩආර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 35 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 60 |
| පාසලේ වර්ණය | කොල, කහ, |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ