දෙස බස රැසනිති නංවා
්ඥාණාලෝකය දල්වා
කාවන්තිස්පුර විදුහල් මාතා
සැරදේවා වොරැඳේවා
කලුදිය ආරෙන් සිසිල ලබා
සරසවියෙන් නෙත් සිත් පුබුදා
සුරුවිරු දරුවන් බිහිකල පාසල්
මවුනි සදා ඔබ සුරැකේවා
දෙස බස රැසනිති නංවා.............
ගණිත මිණිත නෙක ශිල්ප කලා
දියුණුවෙ මාවත පුබුදුකලා
ඔබෙ නාමෙට අප හදේහි විකසිත
බැතිමල් පිපේ සදා
දෙස බස රැසනිති නංවා............